2023 ජූලි 13, ප.ව. 7:01
2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒමට නදීෂා රාමනායක සමත් වී තිබෙනවා.
ඒ, මීටර් 400 කාන්තා අවසන් තරගයේදී පෞද්ගලික හොඳ ම දක්ෂතාව (52.61) පිහිටුවමින්.
ඇය ඉසව්ව තත්පර 52.61කින් අවසන් කර ඇත.
තායිලන්තයේ, බැංකොක් නුවර මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙනවා.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:55
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:49