hit counter

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 14, පෙ.ව. 12:09



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

හැමෝම ආදරය කරන පියුමිගේ විලාසිතා ගැන හැමෝම අවදානයෙන් ඉන්නවා.

පියුමි සහ ඇගේ පෙම්වතා ආදරෙන් එකට ජීවත් වෙනවා කියලා හැමෝම දන්නවා.

ඇය ගැන දන්න බොහෝ දෙනෙක් දන්නවා පියුමි කියන්නේ සත්තුන්ට මොන තරම් ආදරය කරන කෙනෙක්ද කියලා.

පියුමි ඇගේ පෙම්වතා සහ පවුලේ අය එක්ක ගත කරන අතිසුඛෝපභෝගී ජීවිතය නිසාම ඇය ගැන ප්‍රේක්ෂකයන් ඉන්නේ නිතරම අවදානෙන්.

ඉතින් පියුමි මේ ලඟදි තව පින් අතේ වැඩක් කරලා ඒ ගැන මුහුණු පොතේ මෙහෙම සටහනක් තබා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: