hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 14, ප.ව. 5:48



කොලිවුඩයේ සුපිරි රංගන ශිල්පී රජිනිකාන්ත් අද (14) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව හරහා වෙනත් රටකට ගමන් කරන අතරතුරයි.

සුපිරි රංගන ශිල්පී රජිනිකාන්ත් පැය කිහිපයක් මෙරට ගුවන් තොටුපොළෙහි ගත කර තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකාව හරහා රජිනිකාන්ත් ගියේ කුමන රටකටද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: