2023 ජූලි 15, පෙ.ව. 12:30
ඇල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී 58 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ බව කියන තෙරපිවරයකු අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසනවා.
නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටින මෙම විදෙස් ජාතික කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිට ඇත. ඇය එහිදී ඇල්ල-පස්සර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබෙනවා.
ඇය එහිදී සම්බාහනය ලබාගන්නා අවස්ථාවේ සැකකාර තෙරපිවරයා අතවර කළ බවට ඇල්ල පොලිසියට ඇය පැමිණිලි කර තිබේ. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පෙරේදා රාත්‍රි සිට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබූ මොහොතක 34 හැවිරිදි සැකකරු ඊයේ
පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
මේ පිළිබඳව ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනවා.
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:12
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:07
2026 පෙබරවාරි 05, ප.ව. 12:00
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:19
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26