hit counter

2024 මැයි මස 14 වන අඟහරුවාදා

2023 ජූලි 17, පෙ.ව. 12:01



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

හැමෝම ආදරය කරන පියුමිගේ විලාසිතා ගැන හැමෝම අවදානයෙන් ඉන්නවා.

පියුමි සහ ඇගේ පෙම්වතා ආදරෙන් එකට ජීවත් වෙනවා කියලා හැමෝම දන්නවා.

මේ කියන්න යන්නෙත් ඇයගේ මනුශ්‍යත්වය ලොවට කියා පෑ මොහොතක් ගැන.

ඇය හලාවත ප්‍රදේශයට යන අතරතුරදි දැකපු ,අනතුරකින් ආබාධයකට ලක් වුන පුද්ගලයෙක් වෙනුවෙන් තමයි ඇය උපකාර කරලා තිබුනේ.

මේ පිළිබඳව ඇය සිය මුහුණ පොතට එක් කර තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: