hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 19, පෙ.ව. 2:11



සංගීතය කියලා කියන්නේම විශ්ව භාෂාවක්.

ගොඩක් දෙනෙක්ගේ හිතට සහනයක් ලැබෙන්නේ සංගීතය ශ්‍රවණය කිරීමෙනුයි.

ගීත ගායනට හැකියාවක් නොමැති අය තම විඩාව, තනිකම, පාළුව මකා ගන්නේ සංගීතය තුළිනුයි.

හැබැයි අද අපි මේ කියන්න යන්නේ මුස්ලිම් සහොදරියක් බෞද්ධ ගීතයක් ගායනා කිරීමක් ගැනයි.

හැමෝම මෙම ගායනය අගය කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

හැමෝම හොයපු සම්පුර්ණ වීඩියෝව මෙන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: