hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:02



පායනා කාලේදී රෑදවල් මහන්සිවී…. කන්නදේ රැස්කරයි කූඹියෝ… මේ පද පේලිය අයත් ගීතය දැනටමත් ඔබට හුරු පුරුදුයි නේද?

මෙන්න මේ ගීතයේ සංගීතය සපයලා තියෙන්නේ අපි හැමෝම දන්නා කියන චරිතයක්.

ඒ වෙන කවුරුත් නෙවෙයි අචල සොලමන්ස්.

අචල සොලමන්ස් කියන්නේ ශ්‍රී ලාංකික වෘත්තීය ගීත රචකයෙක් වගේම සංගීත නිර්මාණකරුවෙක්.

ඉතින් අචල සොලමන්ස් ඒෂියන් මිරර් අපි එක්ක කරපු පොඩ්කාස්ට් එකක මෙහෙම අදහස් දැක්වීමක් සිදු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: