hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 19, ප.ව. 1:15



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා යුටියුබ් නාලිකාවක සාකච්ජාවට එක්වෙමින් ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: