2023 ජූලි 24, පෙ.ව. 12:04
පොලීසිය විසින්, තායි කාන්තාවන් යොදා ගනිමින් කොළඹ – කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පියවර ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙක් සහ තායි කාන්තාවන් හතර දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගත බවයි.
සැකකරුවන් වයස අවුරුදු 37 සහ 45 යන වයස්වල පසුවන කොළඹ 02 සහ පයාගල යන ප්‍රදේශවල පසුවන්නන්.
සැකකාරියන් 04 දෙනා වයස අවුරුදු 37ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය කියා සිටියේ.
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:26
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:22
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:51
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:24
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26