hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2023 ජූලි 26, ප.ව. 3:59



‘ශලනි තාරකා ගේ සියලු අපල දුරුවේවා’ යැයි සටහනක් රංගන ශිල්පිනි ශලනි තාරකා තම සමාජ ජාල ගිණුමේ තබා තිබෙනවා.

ජයන්ත ධර්මදාස නමැත්තකු ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ‘ඔයාට කිසිම අපලයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ දුවේ මම ඉන්නකල්’ යනුවෙනුයි.

පසුගිය 20-20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියාවට ගිය කණ්ඩායමේ විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව ඇයගේ නමද සඳහන් වීම් මත ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: