2023 අගෝස්‍තු 04, පෙ.ව. 12:01
 
            
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලෝක කුසලාන ඕස්ට්‍රෙලියානු තරග සංචාරයකට රංගන ශිල්පිණී ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ සහභාගී වීම ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා.
එහිදී ක්‍රිකට් සභාපතිව සිටි ජයන්ත ධර්මදාසගේ නමද කියැවුනේ ශලනිට සහ අනුරාධාට විශේෂ උදව්වක් කළ ළෙංගතුකමද ප්‍රශ්නයට නගමිනි.
ඔවුන්ගේ නම් අනුග්‍රාහක නම් ලැයිස්තුවේ තිබුණ අතර එයට අදාළ සාක්ෂි පැතිරයාමත් සමග සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රශ්න කළේ ඇයට වියදම් කර එරටට ගෙන යාමට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් හට තිබුණ උවමනාව කුමක්ද යන්නයි.
ශලනි තාරකා නම් මේ වන විට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
එහිදී ඇය දිගින් දිගටම සඳහන් කලේ තමන් ක්‍රිකට් ආයතනයේ මුදල් සොරකම් කළේ නම් ඒ අදාළ ලිපිය මුද්‍රණය කිරීම සඳහා ගිය රුපියල් සියය හෝ පනහ බවත් තමන් එය ගෙවීමට සූදානම් බවයි.
කෙසේවෙතත් අනුරාධා එදිරිසිංහ සිය නම ක්‍රිකට් වලට ගෑවීම ගැන මේ වන විට වචනයක්වත් කතා කර නැහැ.
මුහුණුපොතේවත් ඒ ගැන කිසිදු සටහනක් තබා නොතිබීම හැමෝටම ගැටළුවක්.
තමන් නිර්දෝෂී නම් ඒ බව ඔප්පු කිරීම ඇයගේ වගකීමක් නොවේද?
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25