2023 අගෝස්‍තු 13, ප.ව. 1:20
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය ආපනශාලා අංශයෙන් වෙන්කර වෙනම පරිපාලන අංශයකට සම්බන්ධ කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා.
ඒ රූමත් තරුණ සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් මුල්කරගෙන බවයි වාර්තා වෙන්නේ.
මෙම අංශ දෙක එකට පැවතීමෙන් මෙවැනි හිංසන ක්‍රියා උත්සන්නවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙනවා.
මේ අතර මෙම හිංසන සිද්ධි වැළැක්වීමට පියවර නොගැනීම සහ ඒවාට යම් යම් ආකාරයට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ ප්‍රධානීන් කිහිප දෙනකුට දැඩි විනය පියවර ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇතැයි ද වර්තවෙනවා.
පාර්ලිමේන්තු ගෘහපාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ පසුගිය සිකුරාදා සිට තහනම් කිරීමට මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් පියවර ගත්තා.
දේශපාලන වාර්තාකරු
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
28-08-26
28-08-26
27-08-26
27-08-26
25-08-26
25-08-26
23-08-26
23-08-26
14-08-26
14-08-26
04-08-26
04-08-26
30-07-26
30-07-26
26-07-26
26-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
16-07-26
16-07-26
10-07-26
10-07-26