2023 අගෝස්‍තු 17, පෙ.ව. 12:06
විවාහක යුවළක් සමාජ මාධ්‍ය නිසාවෙන් වෙන්වුණු අපූරු පුවතක් වාර්තා වෙනවා.
ඔවුන් දෙදෙනා නිතරම facebook භාවිතා කරන අය වන අතර දෙදෙනාම දෙදෙනාට හොරෙන් ව්‍යාජ facebook ගිණුම් සාදාගෙන වෙනත් පුද්ගලයන් සමඟ චැට් කර තිබෙනවා.
කෙසේ වෙතත් අවසානයේ දී මෙම ව්‍යාජ facebook ගිණුම් දෙකෙන් මේ දෙදෙනා ද චැට් කර ඇති අතර කලක් යන තුරු මෙය දැන සිට නැහැ.
පසුව දෙදෙනාම කතා කරගත් පරිදි නිදහසේ පෙම් සුව විදීමට බණ්ඩාරවෙල නවාතැන්පළක් තෝරා ගෙන ඇති අතර එහෙදී එකිනෙකා හමු වීමත් සමග එය පවුල් ආරව්ලක් දක්වා දුරදිග ගොස් ඇත.
අවසානයේ දී සියල්ල හෙළි වීමෙන් පසුව ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන්ව ඇති බවයි වාර්තා වුණේ.
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26