2023 අගෝස්‍තු 26, ප.ව. 7:02
කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ජැමෙයිකාවේ ෂෙරිකා ජැක්සන් සමත් වුණා.
ඒ තත්පර 21යි දශම 41කින් තරගය අවසන් කරමින්.
මෙම කාළය කාන්තා මීටර් 200 ඉසව්වෙන් ලොව වාර්තා වූ දෙවැනි වේගවත්ම කාළය ද වනවා.
කාන්තා මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාට හිමිකම් කියන්නේ අමෙරිකාවේ ෆ්ලෝරන්ස් ග්‍රීෆින්ත් ජොයිනර්.
ඇය 1988ට වසරේදී තත්පර 21යි දශම 34කින් මෙම ඉසව්ව අවසන් කර තිබුණා.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52