hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 26, ප.ව. 7:02



කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ජැමෙයිකාවේ ෂෙරිකා ජැක්සන් සමත් වුණා.

ඒ තත්පර 21යි දශම 41කින් තරගය අවසන් කරමින්.

මෙම කාළය කාන්තා මීටර් 200 ඉසව්වෙන් ලොව වාර්තා වූ දෙවැනි වේගවත්ම කාළය ද වනවා.

කාන්තා මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාට හිමිකම් කියන්නේ අමෙරිකාවේ ෆ්ලෝරන්ස් ග්‍රීෆින්ත් ජොයිනර්.

ඇය 1988ට වසරේදී තත්පර 21යි දශම 34කින් මෙම ඉසව්ව අවසන් කර තිබුණා.