hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 27, ප.ව. 12:21



ICC නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණ ගන්නට පාකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේදී ඇෆ්ගනිස්ථානය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 -0ක් ලෙස ජය ගැනීමත් සමගයි.

පාකිස්ථානය එක්දින ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණ ගෙන සිටින අතර ,දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.

ශ්‍රී ලංකාව මෙහි 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Example Image