2023 සැප්තැම්බර් 01, ප.ව. 2:29
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන 06, 07 සහ 08 යන දින තුන තුළ විවාදයට ගැනීමට අද (01) රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.
එම විවාදයට අදාළ ඡන්ද විමසීම සැප්තැම්බර් 08 වනදා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයාට භාර දී තිබෙනවා.
ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීම අද (01) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.
2026 සැප්තැම්බර් 02, ප.ව. 4:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 9:31
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
02-09-26
02-09-26
01-09-26
01-09-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26