2023 සැප්‍තැම්‍බර් 02, ප.ව. 2:39
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද (02) සම්බන්ධ කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසනවා.
පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක් විදුලිබල මණ්ඩලයේ බොහෝ බලාගාරවල ඒකක පිරිවැයට වඩා අඩු බවත් ඇමැතිවරයා පැවසුවා.
පෞද්ගලික විදුලි සැපයුම් සමාගම් දෙක වන ඒ.එස්. මාතර බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 55 කට සහ ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 54 කට මිලදී ගන්නා බව කී අමාත්‍යවරයා විදුලිබල මණ්ඩය සතු කැලණිතිස්ස බලාගාරයේ විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 143 ක් වැය වන බව ද සඳහන් කළා.
2026 මැයි 03, පෙ.ව. 12:27
2026 මැයි 03, පෙ.ව. 12:23
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:13
2026 මැයි 03, පෙ.ව. 12:12
29-04-26
29-04-26
28-04-26
28-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
16-04-26
16-04-26
19-03-26
19-03-26
06-03-26
06-03-26
06-02-26
06-02-26
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
25-01-26
25-01-26