2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 6:39
ශලිනි ෆනෑන්ඩු කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂම රංගන ශිල්පිනියක්.
ඇයව අතිශය ජනප්‍රිය වුණේ දෙවෙනි ඉනිමේ ලිහිණිගේ චරිතය හරහායි.
පසුව ඇය එම චරිතයෙන් ඉවත් වුණත් ඒ ජනප්‍රියත්වය තවමත් එලෙසම පවතිනවා.
මේ වන විට ඇය දෙරණ නාලිකාවේ ලොක්කිගේ කතාව කියන නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එනවා.
ඇය කිහිපවතාවක්ම මංගල ඇඳුමින් සැරසි සිටින ෆොටෝ ෂූට් අපිද ඔබ වෙත ගෙන ආවා.
නමුත් අපි මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි.
හැමෝම ආදරය කරන ශලිනිගේ විවාහය පවත්වලා තියෙනවා.
ඇයගේ අත ගත්තේ චිත්‍රපට අධ්‍යක්ෂක හර්ෂ උඩකන්දයි.

















2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26