2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 6:24
පොදුජන පෙරමුණට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇති අපල දුරු වීම සදහා සළුපාලි ශාන්තිකර්මයක් පොදුජන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීම අවසානයේදී පැවැත්වුණා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
බලමණ්ඩල රැස්වීම අවසානයේදී මෙම සළුපාලි ශාන්ති කර්මය පැවති අතර එහිදී සංවිධායකයින් කියා සිටියේ පොදුජන පෙරමුණේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අපල දුරු කිරීම සදහා මෙම ශාන්තිකර්මය පවත්වන බවයි.
එම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගම, තිස්ස කුට්ටිආරච්චි, ඩබ්ලිවු .ඩී. වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26