2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02
ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය ලංකාවට පැමිණියා.
මෙම තරගාවලියේ අවසාන මහා තරගය 13 වනදා කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැවුණේ ශ්‍රී ලාංකික විවාහක කාන්තාවන් 23 දෙනෙකු සමඟ අති උත්කර්ෂවත් අන්දමින්.
ඒ අවස්ථාවට පැමිණි සර්ගම් කවුෂාල්ව චන්දිමාල් ජයසිංහ උඩරට මනාලියක් ලෙස හැඩ ගන්වා තිබුණා.



















“Love is that condition in which the happiness of another person is essential to your own.”
Photography | Dark Room
Hair & Makeup | Salon Chandimal – Chandimal Jayasinghe
Foot Wear | Walk to Glow
Muladum | Kulagedara
Saree | Brides by Dinishi
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26