2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02
ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය ලංකාවට පැමිණියා.
මෙම තරගාවලියේ අවසාන මහා තරගය 13 වනදා කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැවුණේ ශ්‍රී ලාංකික විවාහක කාන්තාවන් 23 දෙනෙකු සමඟ අති උත්කර්ෂවත් අන්දමින්.
ඒ අවස්ථාවට පැමිණි සර්ගම් කවුෂාල්ව චන්දිමාල් ජයසිංහ උඩරට මනාලියක් ලෙස හැඩ ගන්වා තිබුණා.
“Love is that condition in which the happiness of another person is essential to your own.”
Photography | Dark Room
Hair & Makeup | Salon Chandimal – Chandimal Jayasinghe
Foot Wear | Walk to Glow
Muladum | Kulagedara
Saree | Brides by Dinishi
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 13, පෙ.ව. 12:12
2025 පෙබරවාරි 12, පෙ.ව. 12:03
2025 පෙබරවාරි 11, පෙ.ව. 12:26
2025 පෙබරවාරි 10, පෙ.ව. 12:08
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25