hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02



ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය ලංකාවට පැමිණියා.

මෙම තරගාවලියේ අවසාන මහා තරගය 13 වනදා කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැවුණේ ශ්‍රී ලාංකික විවාහක කාන්තාවන් 23 දෙනෙකු සමඟ අති උත්කර්ෂවත් අන්දමින්.

ඒ අවස්ථාවට පැමිණි සර්ගම් කවුෂාල්ව චන්දිමාල් ජයසිංහ උඩරට මනාලියක් ලෙස හැඩ ගන්වා තිබුණා.

“Love is that condition in which the happiness of another person is essential to your own.”

Photography | Dark Room
Hair & Makeup | Salon Chandimal – Chandimal Jayasinghe
Foot Wear | Walk to Glow
Muladum | Kulagedara
Saree | Brides by Dinishi





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: