hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 11:45



නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා සිය තනතුරෙන් ඉවත්කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට ලබාදීම සඳහා අත්සන් ලක්ෂයක් එකතු කිරීමේ වැඩ සටහන මේ වන විට ත්‍රීකුණාමලය ඔරලෝසු කණුව ඉදිරිපිට දී ආරම්භ වී තිබෙනවා.

ගෝකණ්නපුර සුරකීමේ එකමුතුව විසින් මෙම අත්සන් එකතුකිරීමේ වැඩසටහන සංවිධානය කරන බව වාර්තා වේ.

මේ අවස්ථාව සඳහා පුජ්‍ය පොල්හේන්ගොඩ උපරතන නායක හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක්ද වැඩමකර සිටිනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: