hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 4:43



ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය දේශපාලකයින් විසින් අරමුදල් සම්පාදනය කර ඉදි කරන ලද මාතර, කනංකේ ප්‍රදේශයේ බස් නැවතුම්පොළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.

කොමියුනිස්ට්වාදයේ සංකේතාත්මක ලාංඡනය ප්‍රදර්ශනය කරමින් මෙම නවාතැන නිර්මාණය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය තුළ මේ සඳහා උපහාසාත්මක අදහස් සහ පෝස්ට් හුවමාරු වෙමින් පවතිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: