2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 11:31
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අත ලග තියාගෙන ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග යළි ආබාධයකට ලක් ව තිබෙනවා.
ඒ පුහුණු සැසියක් අතරතුරේදීයි.
LPL තරගාවලියේ අවසන් පුර්ව තරගයේදී වනිඳු හසරංග ආබාධයකට ලක් වූ අතර එම ආබාධය හේතුවෙන් ඔහුට නිමා වු ආසියානු කුසලානය ද අහිමිව ගියා.
පසුව සුවය ලැබූ හසරංග යළි පුහුණුවීම් ආරම්භ කළ අතර එහිදී ඔහු යළි ආබාධයකට ලක්ව තිබෙනවා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 23, ප.ව. 8:07