2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 11:31
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අත ලග තියාගෙන ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග යළි ආබාධයකට ලක් ව තිබෙනවා.
ඒ පුහුණු සැසියක් අතරතුරේදීයි.
LPL තරගාවලියේ අවසන් පුර්ව තරගයේදී වනිඳු හසරංග ආබාධයකට ලක් වූ අතර එම ආබාධය හේතුවෙන් ඔහුට නිමා වු ආසියානු කුසලානය ද අහිමිව ගියා.
පසුව සුවය ලැබූ හසරංග යළි පුහුණුවීම් ආරම්භ කළ අතර එහිදී ඔහු යළි ආබාධයකට ලක්ව තිබෙනවා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.
2025 ජූලි 03, පෙ.ව. 1:39
2025 ජූලි 02, පෙ.ව. 7:41
2025 ජූනි 30, පෙ.ව. 8:22
2025 ජූනි 30, පෙ.ව. 8:09
2025 ජූනි 26, පෙ.ව. 8:10