2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 4:26
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මෙරට වාසය කරන කාපිරි ප්‍රජාවට අයත් පිරිසක් සමග අපුරු නර්තනයක යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා.
අප්‍රිකානු සම්භවයක් සහිත මෙරට කාපිරි ප්‍රජාව මුණගැසීම සඳහා ඇමතිවරයා පසුගිය දිනෙක පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයට ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිටින කාපිරි ප්‍රජාව යොදාගෙන සංචාරකයන් ආකර්ෂණය වැඩිදියුණු කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමුකර ඇත.
කාපිරි ප්‍රජාව වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබාදිය හැකි බවද ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26