hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 4:26



කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මෙරට වාසය කරන කාපිරි ප්‍රජාවට අයත් පිරිසක් සමග අපුරු නර්තනයක යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා.

අප්‍රිකානු සම්භවයක් සහිත මෙරට කාපිරි ප්‍රජාව මුණගැසීම සඳහා ඇමතිවරයා පසුගිය දිනෙක පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයට ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිටින කාපිරි ප්‍රජාව යොදාගෙන සංචාරකයන් ආකර්ෂණය වැඩිදියුණු කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමුකර ඇත.

කාපිරි ප්‍රජාව වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබාදිය හැකි බවද ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: