2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 9:16
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව, ඕස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර ඇත.
ඒ අනුව ඔහු එම චෝදනාවෙන් නිදහස් කර ඇත.
ධනුෂ්කට එල්ල වී තිබුණු චෝදනාව සම්බන්ධයෙන් විනිසුරු සාරා හගෙට් මෙලෙස සිය තීන්දුව අද ප්‍රකාශ කළා.
2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 8:18
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:49
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:44
2026 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:59
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:11