hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 4:34



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

ජැක්සන් ඒ තාක් රැඳුනු හේතුව මොකක් වුණත්, ජැක්සන්ගේ ඇත්තම තත්ත්වය ලෝකෙටම අබිරහසක් වුණු බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.

කදුළු පිරි දෑසින් තම පියාගේ දේහය භාර ගත් ජැක්සන් ඇන්තතී පවුලේ සාමාජිකයන් පැමිණ සිටි බව වාර්තා වෙනවා.

මේ එම වීඩියෝවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: