2023 ඔක්තෝබර් 09, ප.ව. 4:43
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.
රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.
ජැක්සන් ඒ තාක් රැඳුනු හේතුව මොකක් වුණත්, ජැක්සන්ගේ ඇත්තම තත්ත්වය ලෝකෙටම අබිරහසක් වුණු බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.
ජැක්සන්ගේ නිසල දේහය ඔක්තෝබර් 11 බදාදා සහ 12 බ්‍රහස්පතින්දා දෙදින 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරෙන බව වාර්තා වෙනවා.
මේ වන විටත් එම නිවසට බොහෝ දෙනෙක් පැමිණ සිය දුක බෙදා ගැනීමට කටයුතු කරන බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26