2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 1:19
ජාත්‍යන්තර පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කර ගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පෙරේදා (09) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
වෛද්‍ය අඥා පනතේ විධි විධාන සංශෝධනය කිරීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට 2023 මැයි 2 පැවති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
ඒ අනුව, පත් කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකි වන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
2026 මැයි 04, ප.ව. 3:44
2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
04-05-26
04-05-26
03-05-26
03-05-26
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26
14-04-26
14-04-26
12-04-26
12-04-26
09-04-26
09-04-26
07-04-26
07-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
02-04-26
02-04-26