hit counter

2026 ජූනි මස 09 වන අඟහරුවාදා

2022 මැයි 31, ප.ව. 8:36



පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා ජුනි මස 02 වනදා සිට 05 වනදා දක්වා යළිත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් සඳහා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව, ජුනි 02 වනදා සහ 03 වනදා පැය 2ක විදුලි කප්පාදුවක් ද, ජුනි 04 වනදා පැය 1ක විදුලි කප්පාදුවක් ද සිදු කෙරෙනු ඇති

ජුනි 05 වනදා විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවද මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙනවා.