hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 10:21


ඩයනා රෝහල්ගතවෙයි

ප්‍රතිකාර ලබාගැනීම සඳහා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් තමන්ට පහරදීමක් සිදුකළ බවට වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරිය මෙලෙස රෝහල්ගතවී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: