2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 9:24
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද පස්වරු 2කට ඉන්දියාවේ බැංගලෝර්හි M චින්නසාවමි පිටියේදී පැවැත්වීමට නියමිතයි.
අද තරගයට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කිරීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජය ඉතා වැදගත් වනවා.

මැතිව්ස් මෙවර ලෝක කුසලානයේ සහභාගීවන පළමු තරගය මෙය වන අතර ඔහුගේ 4වැනි එක්දින ලෝක කුසලානය ද මෙයයි.
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 23, ප.ව. 8:07