2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 9:24
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද පස්වරු 2කට ඉන්දියාවේ බැංගලෝර්හි M චින්නසාවමි පිටියේදී පැවැත්වීමට නියමිතයි.
අද තරගයට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කිරීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජය ඉතා වැදගත් වනවා.
මැතිව්ස් මෙවර ලෝක කුසලානයේ සහභාගීවන පළමු තරගය මෙය වන අතර ඔහුගේ 4වැනි එක්දින ලෝක කුසලානය ද මෙයයි.
2025 ජූලි 02, පෙ.ව. 7:41
2025 ජූනි 30, පෙ.ව. 8:22
2025 ජූනි 30, පෙ.ව. 8:09
2025 ජූනි 26, පෙ.ව. 8:10
2025 ජූනි 24, ප.ව. 11:54