hit counter

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 29, ප.ව. 2:01



මෑත කාලයේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ බිහි වූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ.

මේ දිනවල තිරගත වන ද ගේම් චිත්‍රපටයේ වගේම මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ කැතරින් ලෙසින් ඇය අපේ ආලින්දයට එනවා.

මේ දිනවල ඉතාමත් ජනප්‍රිය නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබා දෙන ඇයගේ උපන් දිනය වෙනුවෙන් කල හරි අපූරූ ඡායාරූප ටිකක් තමයි මේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: