2023 ඔක්‍තෝබර් 29, ප.ව. 6:39
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචී නගරය අසළ කලමසෙරි හිදී අද සිදුවූ බෝම්බ පිපිරීමකින් කාන්තාවක මියගොස් 36 දෙනකු තුවාල ලැබුවා.
මෙම පිපිරීම සිදුවූයේ එම නගරයේ රැස්වීම් ශාලාවකයි. ඒ අවස්ථාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමක් එහි පැවැත්වෙමින් තිබුණා.
මේ අතර සිද්ධිය සම්බන්ධව පුද්ගලයකු පොලිසියට භාර වූ බව ද වාර්තා වනවා. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ හිටපු සාමාජිකයකු බව ද වාර්තා වුණා.
2026 මැයි 19, ප.ව. 6:12
2026 මැයි 17, ප.ව. 10:12
2026 මැයි 17, ප.ව. 9:49
2026 මැයි 10, ප.ව. 4:58
2026 මැයි 04, පෙ.ව. 10:41