2023 නොවැම්‍බර් 01, පෙ.ව. 12:36
මෙම වසර තුළදී රෝගීන් හදුනාගැනීම පිනිස සිදු කරන ලද පරීක්ෂාවන් අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 130 දෙනෙකු පමණ හඳුනාගත් බව දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිලංගී සුභසේකර සදහන් කළා.
මෙම රෝගී තත්ත්වය හඳුනාගනිමින් නිසියාකාරව වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මත නිට්ටාවට සුවපත්විය හැකි බවත් ලදුරු රෝගයට ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටීමෙන් විකලාංග තත්ත්වයකට පවා පත් විය හැකි බවද විශේෂඥ වෛද්‍ය නිලංගී සුභසේකර සදහන් කළා.
හිරිවැටීම සහ සමෙහි ළප කැළල් වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් සමේ රෝග සායනයක් හෝ සමේ රෝග වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද වෛද්‍යවරිය සදහන් කර සිටියා.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක් පවතින බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි අවදානයෙන් සිටිය යුතු බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:07
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26