2023 නොවැම්‍බර් 01, පෙ.ව. 6:51
සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 356කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 423කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356කි.
සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 14කින් ඉහළ යන අතර එහි නව මිල රුපියල් 431ක් වෙයි.

2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26