2023 නොවැම්‍බර් 12, පෙ.ව. 10:01
 
            
ලබන වසර සදහා වන අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යෝජනා ඉදිරිපත් නොකරන්නේ නම් එයට සහාය දීම ගැන දෙවරක් සිතා බැලිය යුතු බව එම පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.
ජනතාවට සේවය කිරීම සඳහා සිය පක්ෂයේ ජේෂ්ඨයන්ට අයවැයට පෙර ඇමතිකම් ලබා දෙන ලෙස මීට පෙර ඉල්ලමි කලද එය සිදු කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වු බවද ඔවුන් චෝදනා කරනවා.
එම නිසා අඩුම තරමේ සිය මැති ඇමතිවරුන්ගේ යෝජනාවත් අයවැයට ඇතුළත් කර නොමැති නම් ගම්වලට ගොස් ජනතාවට මුහුණ දිය නොහැකි තත්වයක් උද්ගත වන බවද ඔවුන් බැසිල් රාජපක්ෂ මහතා හමුවේ අවධාරණය කර ඇති බවද වාර්තා වෙනවා.
එම නිසා මේ ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25