2023 නොවැම්‍බර් 23, පෙ.ව. 12:02
වෙඩි තැබීම වැනි ළමා මනසට හානි කරන ක්‍රියාකාරකම් ඇතුලත් පරිගණක ක්‍රීඩා හේතුවෙන් මේ වනවිට බරපතල තත්ත්වයක් ඇතිව තිබෙන බව මාධ්‍ය, තාරුණ්‍යය, උරුමය සහ නව පුරවැසියා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
මේ හරහා පළිගැනීම් වැනි සිතිවිලි සහ අනුන්ට හානි කිරීම වැනි දේවල් සඳහා ළමුන් පෙළඹෙන බව ඔවුන් සඳහන් කරයි.
මීට අමතරව අධීක්ෂණ කාරක සභාව මඟින් අන්තර්ජාලය හා සමාජජාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රටේ සංස්කෘතිය හා නූතන තාරුණ්‍යය මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
මෙම ගැටලු හේතුවෙන් සමාජයට සිදුවන ඍණාත්මක බලපෑම පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව සඳහන් වෙනවා.
මෙයට පිළියමක් ලෙස තරුණ තරුණියන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද එහිදී ඔවුන් පෙන්වා දී තිබෙනවා.
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්තු 28, පෙ.ව. 12:13
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26