2023 නොවැම්‍බර් 24, පෙ.ව. 12:02
අද (24) සිට හෙට (25) දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ, අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ වලට අද (24) පස්වරු 5.00 සිට හෙට (25) පෙරවරු 9.00 දක්වා පැය 16ක් ජලය අත්හිටුවනු ඇති.

2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26