2023 නොවැම්‍බර් 23, ප.ව. 6:50
නෙදර්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගර්ට් විල්ඩර්ස්ගේ නායකත්වයෙන් යුතු නිදහස සඳහා පක්ෂය (PVV) ජයග්‍රහණය කර තිබෙනවා.
ආසන 150 කින් හෙබි පාර්ලිමේන්තුවේ ආසන 37 ක් එම පක්ෂයට හිමිවනු ඇති. එය ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. එමෙන්ම තවත් පක්ෂ කිහිපයක් තමන් විල්ඩර්ස් සමග ආණ්ඩුවක් පිහිටුවීමට එක් නොවන බව මේ වනවිට ද දන්වා තිබෙනවා.
ඉස්ලාම් විරෝධී ජනකාන්තවාදියකු ලෙස ප්‍රකට විල්ඩර්ස් සංක්‍රමණික නීති දැඩි කිරීමට පක්ෂ අයෙක්. ඔහු යුරෝපා සංගම් විවේචකයකු වනවා. එමෙන්ම යුක්‍රේන යුද්ධය සම්බන්ධ යුරෝපා ප්‍රතිපත්තිය ද විවේචනය කරන්නකු වනවා.
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55