2023 නොවැම්‍බර් 26, පෙ.ව. 8:04
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස විසින් කටයුතු කර තිබෙනවා.
ඒ, උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින්.
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා එහි දි රටේ පවතින සම්බා සහල් හිගයට හේතුව මහාපරිමාණ වී මෝල් හිමියන් විසින් තොග සැගවීම බවයි අනාවරණ කර සිටියේ.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26