hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 29, පෙ.ව. 7:48



අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ Samp Army කණ්ඩායම සමග පැවැති තරගයේදී Hat Trick එකක් ලබා ගන්න්ට Northen Worries නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

තරගයේ අවසන් පන්දුවාරයේදී මැතිව්ස් මෙලෙසින් කඩුලු ත්‍රිත්ව ලබා ගත්තා.

මෙම නිසාම මෙම තරගයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කරන්නට මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් Northen Worries කණ්ඩායම සමත් වුණා.