2023 නොවැම්‍බර් 29, පෙ.ව. 7:48
අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ Samp Army කණ්ඩායම සමග පැවැති තරගයේදී Hat Trick එකක් ලබා ගන්න්ට Northen Worries නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.
තරගයේ අවසන් පන්දුවාරයේදී මැතිව්ස් මෙලෙසින් කඩුලු ත්‍රිත්ව ලබා ගත්තා.
මෙම නිසාම මෙම තරගයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කරන්නට මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් Northen Worries කණ්ඩායම සමත් වුණා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20