hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 ජූනි 06, ප.ව. 12:49



ඉන්දීය සුපිරි නලු ඩීනෝ මොරීයා සහ සුපිරි නිළි චිත්‍රාංගාද සිංග් යන බොලිවුඩ් නලු නිලි දෙපල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින අතරතුරදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවී තිබෙනවා.

මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳවත් , රංගන ශිල්පීන් ලෙස මේ මොහොතේ අපට රටට ලබා දිය හැකි සහයෝගය පිළිබඳවත් සාකච්ඡා සාකච්ඡා කළ බවයි හරීන් ප්‍රනානඩු මහතා සිය FACEBOOK ගිණුමේ දක්වා ඇත්තේ.

එමෙන්ම විදේශිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විවෘත ආරාධනාවක්ද සිදුකළ බවද සඳහන්.