2023 දෙසැම්‍බර් 01, ප.ව. 1:40
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (01) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.90ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 322.41 – රු. 333.65
කොමර්ෂල් බැංකුවේ – රු. 321.75 – රු. 332.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 323.00 – රු. 332.00
සෙලාන් බැංකුව – රු. 321.00 – රු. 333.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.322.00 – රු. 334.00
එන්.ඩී.බී. (NDB) – රු. 319.75 – රු. 332.75
අමානා බැංකුව – රු. 325.25 – රු.331.25
ලංකා බැංකුව – රු. 324.50 – රු. 332.75
2026 ජූනි 01, පෙ.ව. 11:55
2026 මැයි 29, ප.ව. 2:23
2026 මැයි 29, පෙ.ව. 11:42
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
02-06-26
02-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26