2023 දෙසැම්‍බර් 03, ප.ව. 1:25
පැරිස් නගරයේ ඊයේ රාත්‍රියේ පුද්ගලයකු විසින් කළ පිහි ඇනුමකින් එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. මෙය ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි වාර්තා වන්නේ.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ අදාල තැනැත්තා “අල්ලාහු අක්බර්” යනුවෙන් හඬ නගා ඇති බවයි.
පොලිසිය විසින් මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර, පලස්තීනයේ සහ ඇෆ්ඝනිස්ථානයේ මුස්ලිම් වැසියන් මරණයට පත්වීම තමන්ට ඉවසිය නොහැකි බව ඔහු පවසා තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48